2022 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

0
393

2022 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here