කොරෝනාවලට එරෙහිව සර්ප විෂ

0
1017

ෆිට් වයිපර් නම් සර්ප විශේෂයේ විස කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ කරගෙන තිබෙනවා.

සායනික පරීක්ෂණවලට අනුව එමඟින් මිනිස් ශරීරයේ කොරෝනා වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවයි අනාවරණ වී ඇත්තේ. මෙම සර්ප විසෙහි අඩංගු සංඝටක කොරෝනා වයිරසයේ ඇති ප්‍රභල ප්‍රෝටීන විනාශ කරන බව එම විද්‍යාඥයින් පවසනවා.

කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් අනුමැතිය ලබාදී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here