පුවත් 21ට කැබිනට් අනුමැතිය හිමිවේ! By Manorama Weerasinghe - June 20, 2022 0 476 FacebookTwitterPinterestWhatsApp අද (20) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 21 වන ව්‍යස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.