වරිපනම් ගෙවීමේ දී අය කළ සේවා ගාස්තු ඉවතට

0
933

මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවිමේදි කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ.

නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක සඳහන් කළේ බදු ගෙවිමේදි වරිපනම් බදු පමණක් ගෙවිම ප්‍රමාණවත් බවයි.

මිට පෙර අය කළ සේවා ගාස්තුව මහනගර සභාව විසින් ගෙවනු ලබන බව ඇය කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here