Monday, September 23, 2024

මෙරට තේ අපනයනය ඉහළ යයි

පසුගිය අගෝස්තු මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 25.48ක් දක්වා 16%කින් වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, වසරේ මුල් මාස 08 තුළ තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 187.57 දක්වා 8%කින් ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තැරැව්කාර සමාගම ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles