කොළඹ වටිනා ඉඩම් 3 ක් ආණ්ඩුව විකුණන්න දැන්වීම් දාලා !

0
1052

කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඊයේ (19) පුවත්පත්වල දැන්වීම් පළ කර තිබුණි. ටෙන්ඩර් කැඳවා තිබුණේ මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතික් සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ඉඩම් 03කටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here