කියුබාවේ ඇබ්ඩලා එන්නත වියට්නාමය තුළ භාවිතයට අවසර

0
1057

කොරෝනා වයිරසයට එරෙහිව කියුබාවේ නිෂ්පාදිත ඇබ්ඩලා එන්නත වියට්නාමය තුළ භාවිතයට අවසර ලබාදී තිබෙනවා. මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ. වයිරස ව්‍යාප්තිය මැඩලීමට එන්නත්කරණය සිදුකළ යුතු බැවින් ඒ සදහා ඇබ්ඩලා එන්නත ද යොදාගන්නා බව වියට්නාම් බලධාරීන් සදහන් කරනවා. එරට තුළ වයිරසයට එරෙහි එන්නත් 7 ක් මේ වනවිටත් භාවිතා වනවා.

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ. වයිරස ව්‍යාප්තිය මැඩලීමට එන්නත්කරණය සිදුකළ යුතු බැවින් ඒ සදහා ඇබ්ඩලා එන්නත ද යොදාගන්නා බව වියට්නාම් බලධාරීන් සදහන් කරනවා. එරට තුළ වයිරසයට එරෙහි එන්නත් 7 ක් මේ වනවිටත් භාවිතා වනවා. කෙසේ වුවද කලාපය තුළ අඩුම වේගයකින් එන්නත්කරණය සිදුවන රට ලෙසයි වියට්නාමය සැළකෙන්නේ. එරටින් වාර්තා වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හයලක්ෂ හැටපන්දහස ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 16,637 කි.

ITN News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here