වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවෙි

0
847

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 63ක් බවට ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා විසිනි.

අගෝස්තු මස 02 වැනිදා සිට එය ක්‍රියාත්මක වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here