30 වැනිදා රට විවෘත කළොත් මෙරට මරණ 16000ක් – WHO පුරෝකතනය මෙන්න !

0
259

එළැඹෙන 30 වැනිදා රට නැවත විවෘත කරන්නේ නම් ඉන් ඇතිවන බලපෑමෙන් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 16,700 දක්වා ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙන අධ්‍යනයක් මගින් ප්‍රක්ෂේපණය කර තිබේ.

නමුත් එදින රට විවෘත නොකර සැප්තැම්බර් 18 වන දක්වා රට වසා තබන්නේ නම් මරණ සංඛ්‍යාව 13,700 දක්වා අඩු කරගැනීමට හැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම සඳුදා දිනයේ රට විවෘත කරන්නේ නම් ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් බිලියන 1.1 ක් වනු ඇති බවත් සැප්තැම්බර් 18 වන දා වසා තබන්නේ නම් එම පාඩුව බිලියන 1.67 දක්වා ඉහළ යන බවත් වාර්තාවේ සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here