Friday, December 27, 2024

30 වැනිදා රට විවෘත කළොත් මෙරට මරණ 16000ක් – WHO පුරෝකතනය මෙන්න !

එළැඹෙන 30 වැනිදා රට නැවත විවෘත කරන්නේ නම් ඉන් ඇතිවන බලපෑමෙන් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 16,700 දක්වා ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙන අධ්‍යනයක් මගින් ප්‍රක්ෂේපණය කර තිබේ.

නමුත් එදින රට විවෘත නොකර සැප්තැම්බර් 18 වන දක්වා රට වසා තබන්නේ නම් මරණ සංඛ්‍යාව 13,700 දක්වා අඩු කරගැනීමට හැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම සඳුදා දිනයේ රට විවෘත කරන්නේ නම් ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් බිලියන 1.1 ක් වනු ඇති බවත් සැප්තැම්බර් 18 වන දා වසා තබන්නේ නම් එම පාඩුව බිලියන 1.67 දක්වා ඉහළ යන බවත් වාර්තාවේ සදහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles