0
1039

ඇමරිකාව දැන් පාලනය කරන්නෙ කමලා හැරිස් .. ..

79 වන වියේ පසු වන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින් ජනාධිපති තනතුරේ සියලුම බලතල උප ජනාධිපති වන කමලා හැරිස් වෙත පවරා ඇති බව එරටින් වාර්තා වෙනවා.

ජනාධිපති ජෝ බයිඩින් මෙසේ සිය බලතල තාවකාලිකව පවරා ඇත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුවීමටයි.

මේ සියලුම බලතල යටතට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය දඅයත් වෙනව.
මෙලෙස ඇමරිකානු ජනපතිවරයෙකුගේ බලතල තාවකාලිකව හෝ ලබාගත් පළමු කාන්තාව කමලා හැරිස්ය.

ඒ අනුව කමලා හැරිස් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයේ බලතල හොබවන පළමු කාන්තාව බවට පත් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here