37,000ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත දෙයි

0
314

අද (30) දිනය තුළ 32,539 දෙනෙකුට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ, ඊයේ (29) සහ අද (30) දිනයන් තුළ 37,825 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here