6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා පාසල් විවෘත වෙයි

0
316

6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා (22) සිට යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා ට්සතැබීමෙන් පසුව යි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.


ඒඅනුව ලබන සඳුදා දිවයින පුර සියලුම පාසල් ආරම්භ කරන බවයි ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා වසා තැබීමෙන් පසුව මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here