76000කට විදුලිය ඇණහිටියි….

0
636

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණය නිසා 76000කට අධික පිරිසක් දුෂ්කරතාවයට පත්ව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලය පවසයි. පවතින කාලගුණ තත්ත්වය තුළ සේවා පවත්වාගැනීමේදී ප්‍රමාදයක් ඇතිවන බවත් ඔවුහු පවසති.
ගස් කඩා වැටීම් නිසා විදුලි රැහැන් රැසක් දඹුල්ල, කෑගල්ල, රත්නපුර, බලංගොඩ, හොරණ, ඉංගිරිය, කුරුණෑගල සහ කුලියාපිටිය වැනි ප්‍රදේශවල කඩා වැටී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here