ජනපති අගමැති හා අධිකරණ ඇමති – ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුවේ

0
660

28 වන ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරන සමුළුව දින 03ක් පුරා කොළඹදී පැවැත්වෙයි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිඥ සංගමයේ සභාපති යූ. ආර්. ද සිල්වා යන මහත්වරුන් ඇතුළු විද්වත්හු පිරිසක් එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here