ඉරාජ්ට කනේ පහරක්

0
324

දැන් ලංකාවේ ගීත කලාව ගැන ඇහුවොත් ඔබට විවිධ උත්තර තියෙයි?

ඒ අතර පසුගිය කාලේ නිකුත්වූ මියුසික් වීඩියෝ ගැනත් ගොඩක් අය අතර කතාබහට ලක්වුණානේ.

මෑතකදී එහෙම කතාබහක් ඇති කළ මියුසික් වීඩියෝව තමයි “දැනුනා” කියන ඉරාජ්ගේ මියුසික් වීඩියෝව.

මේ ගීතය ට ගොඩක් විවේචන එල්ල වූ අතර ගොඩක් අය කියලා තිබ්බේ අනුන්ගේ පෞද්ගලික ජීවිත විහිලුවකට ගන්නෙපා කියලායි.

මේ අතර තරුණයන් පිරිසක් තවත් මියුසික් වීඩියෝවක් “දැනුනා” යනුවෙන්ම නිකුත් කර තිබෙනවා.

එය හදුන්වා දී තිබ්බේ “තම අඩුපාඩු දියුණුවට බාධාවක් කර නොගත්, නොහැකියාවම හැකියාව කරගත් තරුණයෙකුගේ අනුවේදනීය මනඃකල්පිත කතා වස්තුව” කියලායි.

ඒවගේම මේක ඉරාජ්ට ගහපු කනේ පාරක් කියලා තමයි ගොඩක් අය කියලා තියෙන්නේ.

මේ එම වීඩියෝවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here