පියසිරි විජේනායක කියන්නෙ මහ මෝඩ මිනිහෙක්

0
959

පියසිරි විජේනායක කියන්නෙ මහ මෝඩ මිනිහෙක් බව ජාතික සංවිධාන එකමුතුවේ සම සංවිධායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි.

‘මූට බෝම්බ ගහන්න ඔ්න. මූට වෙඩි තියන්න ඔ්න’ ආදී ප‍්‍රකාශ ඕනෑ තරම් කියන බවත් විමල්ගේ පක්ෂයේ අයත් ඊට විරුද්ධ වී ඇති බවත් ඒ හිමියෝ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here