Saturday, October 19, 2024

පොලිස් නිලධාරියාට අල්ලස් ලබාදෙන්න ගිය කොලමබ හතේ නෝනට වැඩ වරදි

ලංකාවේ මිනිස්සු නිතිය කොච්චර නවනවද කියනවා නම්, පොලිසියට බැන බැන අල්ලස් ලබාදීම නිතර සිදුවන දෙයක්. ඒකට කෙලින්ම සමාජයට බැනලා තේරුමක් නැහැ. මොකද බොහොමයක් ට්‍රැෆික් පොලිසියේ සිටින පොලිස් මහත්වරු පුරුදු වෙලා තියෙන්නේද අල්ලස් ලබා ගැනීමට.

කිසිම පැකිලීමක් නැතිව සමහර පොලිස් නිලධාරීන් වාහන නවත්වා, දඩේ ලියන්නේ නැහැ රුපියල් 500 ක් දුන්නොත්, 1000 ක් දුන්නොත් යයි පවසයි. මේ හේතුවෙන්ම ගොඩාක් මිනිස්සු නීතියට අවනත නොවී රිය දාවනය කරලා, වැරැද්දක් වුනහම මුදල් ලබාදී, නීතියෙන් ලිස්සා යාමට සමත්වී තිබේ.

අද දින අපට අපුරු පුවතක් වාර්තා වුනා. ඒ තමයි pre-shoot එකකට යනවා යැයි වාහනයක් නැවැත්වූ පොලිස් නිලධාරී මහතාට කාන්තාවක් අල්ලස් ලබාදීමට සැරසීමේදී ඔහු විසින් එය record කර අන්තර්ජාලයේ පල කිරීම.

තවද මෙම කාන්තාව සමග සිටින යහළුවන් පොලිස් නිලධාරියාට තර්ජනය කරන්නේ, ” බාප්පට කෝල් එකක් දෙන්න ” , ” බාප්පට කෝල් එකක් දෙන්න ” යනුවෙනි.

https://www.facebook.com/1947935368819398/videos/1973901006222834/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles