අපනයන භාණ්ඩ සඳහා ඇමරිකා බදු සහනය 31න් අවසන්

0
509

ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජීඑස්පී ප්ලස් සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.

ඇමරිකාවේ කොන්ග්‍රසය සඳහන් කරන පරිදි එය යළි බලාත්මක කර නැති බවත් ලබන වසරේ සිට අදාළ අපනයන සඳහා සාමාන්‍ය බදු පටිපාටිය ක්‍රියාත්මක වනු ඇති බවත් ඇමරිකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here