භූතාන රජ පවුල ගංගාරාමය වඳී

0
442

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත වූහ.

ගංගාරාම විහාරස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණි ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර සහ ආචාර්ය කිරින්ඳේ අස්සජි හිමිවරුන් විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් ඇනතුරුව විහාරස්ථානය වෙත කැඳවාගෙන ගියහ. lankadepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here