යාපනය සරසවියේ පර්යේෂණ අංශයකට ලක්‍ෂ 96 ක්

0
587

නව නිපැයුම් සදහා පර්යේෂණ  අංශයක්  පිහිටුවීමට  විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් රුපියල් ලක්ෂ අනූ හයක මුදලක් යාපනය විශ්ව විද්‍යාලයට පිරිනමනු ලැබීය.

සෙත්සිරිපාය පරිශ්‍රයේ පිහිටි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍යවරයා විසින් අද(29) මෙම මුදල පරිත්‍යාග කරනු ලැබීය.

යාපනය ජනතාවගේ නව නිපයුම් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියට ගෙන ඒම සදහා  විශ්ව විද්‍යාලය මගිනි ප්‍රතිපාදන සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා එහිදී කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here