හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි..

0
697

මැතිවරණ සමයේ අගමැතිට හොරා හොරා යයි කී අය අද කැබිනට් සංශෝධනයේදී ඔහු උසස් වීමක් දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

අගමැති හොරෙක් කියා ඔහු ඉවත් කිරීම සදහා මරාන්තික සටහන් ගෙන ගිය අයම අද ඔහුට පොලිසිය බාර දී ඇති බවද කී මන්ත‍්‍රීවරයා හොරෙකුට පොලීසිය බාර දීම පාරම් බෑ රැඩිකල් වෙනස විය හැකි යයි ද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here