පුත්තලමේ අපි බූරුවෝ.. එනිසා අපට ඇමතිකම් නෑ..- රංග බණ්ඩාර

0
857

‘පුත්තලමේ අපි බූරුවෝ. ඒ නිසා අපට කැබිනට් ඇමතිකම් නෑ’ යයි රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

අද පැවැති කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

19,398 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here