ඇමති දුමින්දගෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අභියෝගයක්

0
573
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන්  තමාට චෝදනා කරන පුද්ගලයින් අදාළ චෝදනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය මැතිවරණ පරාජයට පක්ෂයේ සියලුදෙනා වගකිව යුතු බවයි.
කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here