විදුලිබල අමාත්‍යාංශය භාරව සිටි නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා බන්ධනාගාරයට දමයි – වීඩියෝ

0
803
බලශක්ති කළමණාකරුවන් වෙත සහතිකපත් ප්‍රධානය කරන අමාත්‍යවරයා

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු අජිත් පෙරේරා බන්ධනාගාර හා පුනරුත්තාපන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්තර තිබුණා.
මෙම නව අමාත්‍ය ධුරයට අජිත් පෙරේරා මහතා අකමැත්තෙන් පසුවූ බවයි වාර්තා වුණේ.
ඔහු එම අමාත්‍ය ධුරයට නොසතුටෙන් පසුවූ බව අමාත්‍ය රංජන් රාමනායක ඇමතිවරයාද පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here