අජිත් පෙරේරා විදුලිබල පුටුවේ.. පත්වීම එනතුරු බලාසිටී…බන්ධනාගාර පුටුවට නොයයි

0
808

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති ධුරය අහිමි වුවද අජිත් පී. පෙරේරා මහතා එම අමාත්‍යංශයට ගොස් කලින් සිටි කාර්යාල කාමරයේම සිටින්නේ යයි වාර්තා වෙයි.

පැවති කැබිනට් සංශෝධනයේදී අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ධුරයට පත් කරන ලද අතර ඔහු ඊට දැඩි විරෝධය පල කරන පෙර සිටි ධුරයම නැවත ඉල්ලා අරගලයක් කල බව වාර්තා විය.

එනිසාවෙන්ම ඔහුට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති ධුරය යලි ලබා දෙනු ඇති බවට වාර්තා පල වුවත් මේ වන තෙන් ඔහුට එය ලබා දී නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here