ඕපෝ F7 දුරකථනය වෙළෙදපොළට

0
794

නවතම AlI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමඟින් ඕපෝ F7 දුරකථනය හඳුන්වාදීම කොළඹ ගෝල්ෆේස් හෝටයේදි අද සිදුවිය.

වැඩිදියුණු කළ මෘදුකාංග සමඟ හඳුන්වාදුන් එය 64GB සහ 4GB RAM සහිත වන අතර දිවයින පුරා අලෙවිසල් වෙතින් මිලදි ගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here