ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යයි

0
765

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

විදේශ  ආයෝජන වැඩිවීම,රජයට ලැබෙන විදේශ ණය වැඩිවීම හම්බන්තොට වරාය පැවරීමෙන් ලැබුණු ණය වාරිකය හා රජයේ සුරැකුම්පත් ආයෝජන වැඩිවීම නිසා විදේශ සංචිත ඉහළ ගොස් තිබෙන බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

මේ අතර ගෙවුම් ශේෂ හිඟය ද අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here