කුවේටය සමඟ ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවකට සාකච්ඡා

0
394

ගල්ෆ් කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන කුවේට් රාජ්‍යය සමඟ ද්වීපාර්ශවික වෙළඳ ගණුදෙනු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එහි පළමු සාකච්ඡාව මෙරට සිටින කුවේට් තානාපතිවරයා සහ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුද්දීන් අතර  පැවති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here