වසන්ත සේනානයක එක්සත් ජාතික පක්ෂයෙන් දොට්ට

0
829

එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම, ඔහු දරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍ය අකිල කාරියවසම් මහතා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here