ඡන්ද පත්‍රිකාව ෆොටෝ ගහපු තුනක් මාට්ටු

0
858

තැපැල් ඡන්දය පැවැති ඊයේ දිනයේදී ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කළ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කැකිරාව හා කටුගස්තොට පොලිස් ස්ථාන මගින් ගුරුවරුන් දෙදෙනෙකුත් ගම්පොල පොලිස් ස්ථානය මගින් පාසලක මුරකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීට අමතරව සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කර එය සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳවද එමෙන්ම ඒවා හුවමාරු කළ පුද්ගලයින් පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here