හිටපු ජනාධිපතිවරුන්ට පිං පඩියක් -අනුර

0
678

ජනතාවගේ මුදලින් හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම නතර කළ යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය නම් හිටපු ජනාධිපතිවරුන්ට පිං පඩියක් ලබාදිය හැකි බවයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here