CIA ගොසිප්වීඩියෝ නැව ගිලුනත් ගැට්ටෙ බජව්. මංගල නැටුමක (Video) By ciawpdev - December 5, 2019 0 990 FacebookTwitterPinterestWhatsApp මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් උපකාර කල සිය හිතවතුන් පිරිසක් වෙනුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා වැලිගම මැරියට් හෝටලේ පැවති සුහඳ හමුවක් පවත්වා තිබේ. මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය හිතවතුන් සමග පසුගිය ඉරිදා රාත්‍රී නර්තනක ද එක්වෙමින් ඔවුන්ව දිරිගන්වනු ලැබිය. https://cia.lk/wp-content/uploads/2019/12/videoplayback-3.mp4