විපක්ෂ නායක සජිත්

0
715

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා  ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම  තීරණය කර තිබේ.

05 දින පස්වරුවේ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

පක්ෂ නායකත්වය පිළිබඳ තීරණය ඉදිරියේදී ගැනීමට එහිදී තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here