ඇමති එස්.එම්. වැලි ගොඩදාන්න බොරළු කපන්න හෝසෙට ලයිසන් ඉල්ලයි

0
1129

ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විශාල වශයෙන් බොරළු හා වැලි බලපත්‍ර ලබා ගැනීම සඳහා පතල් කැණීම් හා භූ විද්‍යා කාර්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීම් කර තිබේ.මේ වන විට ඔහු මුලතිව් ප්‍රදේශයේ බොරළු කැපීමට බලපත්‍ර 300කට අධික ප්‍රමාණයක්ද, මන්නාරම ප්‍රදේශයට බලපත්‍ර 200ක් හා කිලිනොච්චිය ප්‍රදේශයට බලපත්‍ර 200ක් ලබා ගැනීමට මෙලෙස ලිඛිත ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව වැලි ගොඩදැමීම සඳහා 560 ක ලයිස්තුවක් පතල් කැණීම් හා භූ විද්‍යා කාර්‍යංශයට යොමුකර ඇති බවද පැවසේ.

චන්ද්‍රසේන අමාත්‍යවරයා විසින් එසේ බොරළු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද ලිපි කිහිපයක් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here