CIA ගොසිප්Uncategorizedපුවත්විශේෂාංග එංගලන්ත ක්‍රිකට් TEAM එක ජනවාරි දිවයිනට By ciawpdev - December 9, 2020 0 848 FacebookTwitterPinterestWhatsApp එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එසේ පැමිණෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහාය.