Monday, September 23, 2024

ඥාතීන් විසින් මෙතෙක් භාර නොගත් කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්න – නීතිපති දප්පුලද ලිවේරා

කොවිඩ් 19 හේතුවෙන් මියගිය අයගේ ඇතැම් සිරුරු ඥාතීන් විසින් බාර නොගෙන ඇති අතර එම සිරුරු වහාම ආදාහනය කිරීමට අවශ්‍ය පියවර ගන්න ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අද පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

එලෙස ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු 19 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට රෝහල්වල මෘත ශරීරාගාර තැන්පත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles