Monday, September 23, 2024

ඉතාලි පාපන්දු වීරයා පාඕලෝ රෝස්සි මියයයි

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට මුල්වූ පාඕලෝ රෝස්සි මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

දීර්ඝකාලීන ව අසනීපව සිටි ඔහු මියයන විට 64වැනි වියේ පසුවිය.

ඔහුගේ බිරිඳ රෝස්සි ගේ මරණය පිළිබඳ ව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් පළ කර තිබුණි. “Per sempre” – සදාකාලිකව යනුවෙන් එහි සටහන් ව ඇත.

නමුත් ඇය සිය සැමියාගේ මරණයට හේතුව සඳහන් කර නොමැත.

ස්පාඤ්ඤයේ පැවති 1982 ලෝක කුසලාන තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස තෝරාගනු ලැබුවේ රෝස්සි ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles