පුවත් අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 135ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. By STAFF REPORTER - December 13, 2020 0 386 FacebookTwitterPinterestWhatsApp ඔවුන් මීට පෙර හඳුනාගත් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් බව සඳහන් වේ. ඒ අනුව, අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 650ක් වේ.