මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

0
377

ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.‍

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here