මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව නිවහනකට

0
811

මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ නව ගොඩනැගිලි  සංකීර්ණය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) දින විවෘත ලැබීය.

රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ සමරු එලකය විවෘත කළ අයුරු ජායාරූපයේ දැක්වෙයි.

මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂලා ජයවර්ධන මහත්මියද සහභාගි විය.

නගරයේ විවිධ ස්ථානවල කුලී ගොඩනැගිලිවල වසර 47 ක කාලයක් මෙම ශාඛාව කුලියට ගත් ගොඩනැගිලිවල  පවත්වාගෙන යනු ලැබීය.

ලක්ෂයක ගනුදෙනුකරුවන් පිරිසක් අද වනවිට  මෙම බැංකු ශාඛාව සමග ගනුදෙනුකරන බව ශාඛා කළමනාකරු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here