පුවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක් By STAFF REPORTER - December 15, 2020 0 799 FacebookTwitterPinterestWhatsApp කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇති බවය.