වෛරස් නසන මාසකට වැඩි කාලයක් සක්‍රීය සංයෝගයක් සොයා ගැනේ

0
724

පෘෂ්ඨ මතින් කොරෝනා පැතිරීම වලක්වන විද්‍යාත්මක නව සංයෝගයක් සොයා ගැනේ.  

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යාත්මක සහ නැනෝ තාක්ෂණ විද්‍යාඥ ආචාර්ය ප්‍රසන්න මන්තිලක මහතා විසින් එය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත නිල වශයෙන්පිළිගන්වනු ලැබිණ. 

ඕනෑම පෘෂ්ඨයකට වැටෙන වෛරස්,බැක්ටීරිය,දිලීර ක්ෂණයෙන් විනාශ කිරීමේ හැකියාව මෙම සංයෝගයට පවතී. එක්වරක් ඉසීමෙන් පසු මාසයකට වැඩි කාලයක් මෙම සංයෝගය සක්‍රීයව පවති. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here