Monday, September 23, 2024

බස්නාහිර පළාතෙන් යන අයට ඇන්ටිජන් පරීක්ෂණ

අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා ස්ථාන 3කදී අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා සිදුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට නොයන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles