ඇන්ටිජන් පරීක්ෂණ මගින් බස්නාහිර පළාතෙන් යන 41ක් ආසාදිතයින් ලෙස හඳුනාගනී

0
777

ඉකුත් සතිය තුළ බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 41 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන 11කි.

එහි ප්‍රධාන අරමුණ වන්නේ ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්වීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here