2028 වසර වනවිට චීන මහජන සමූහාණ්ඩුව විසින් අමෙරිකා එක්සත් ජනපදය අභිභවා ලොව ආර්ථික බලවතා වනු ඇතැයි ආර්ථික හා ව්‍යාපාරික පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

0
722

රටවල දෙක විසින් කොරෝනා වසංගතය පාලනය කිරීමට ගත් එකිනෙකට වෙනස් ක්‍රියාමර්ග හේතුවෙන් මින් පෙර උපකල්පනය කළ කාලයට වසර 5කට පෙර චීනය විසින් අමෙරිකා ආර්ථිකය පරදවා ලොව බලවතා වනු ඇතැයි ආර්ථික හා ව්‍යාපාරික පර්යේෂණ මධ්‍යස්ථානය සිය වාර්ෂික වාර්තාව ඉළිදක්වමින් වැඩි දුරටත් පවසයි.

ලෝක ආර්ථිකයේ චීන පංගුව 2000 වසරේදි 3.6%ක් වූ අතර 2020 වසරේදී එය 17.8%ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here