පුවත්වීඩියෝ කෑගල්ලේ කොවිඩ් ඔසුව-තීරණය අද හෝ හෙට By STAFF REPORTER - December 29, 2020 0 772 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් වෛරසය මර්දනයට නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳව, ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (29) හෝ හෙට (30) ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.