ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කරයි

0
1087
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත්

මින්නන

විලේගොඩ

යකුදාගොඩ

අස්ගගුල උතුර

බෝපත්ත යන ප්‍රදේශ.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්,

රක්වාන නගරය

රක්වාන උතුර

රක්වාන දකුණ

මස්ඉඹුල

කොට්ටල යන ප්‍රදේශ මෙලෙස හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.https://youtu.be/JpWU5863PJ4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here