පුවත් ආරක්ෂක ලේකම්ට සහ යුද හමුදාපතිට උසස්වීම් By STAFF REPORTER - December 28, 2020 0 771 FacebookTwitterPinterestWhatsApp ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාව සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ඒ බව තහවුරු කළේය