ලක් සතොසට සහ සතොසට නව සභාපතිවරු

0
775

වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින ලක් සතොස නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පත්කර තිබේ.

සතොස ලොරි සහ ගබඩාවන් (CWE) ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා ලෙස වෙනුර ගුණවර්ධන මහතා පත්කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ලක් සතොස සහ සතොස (CWE) ආයතනවල හිටපු සභාපති නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here