පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද

0
717

පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here